ජනපති- අටමස්ථානාධිපති නාහිමි බැහැ දකී


(අංජුල මහික වීරරත්න)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නා හිමි බැහැදැක කෙටි පිළිසඳරක නිරත විය.

පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සහ ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් රජය ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා උන්වහන්සේ දැනුවත් කළේය.