ජනතාව බඩගින්නේ තබා නීරෝලා වීනා වාදනය කරනවා


 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ජනතාව බඩගින්නේ තබා නීරෝලා වීනා  වාදනය කරන බව මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය

ඔහු මෙසේ පැවසූවේ කර්මාන්ත අමාත්‍යාංශයේ  වැය ශීර්ෂ  පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයේදීය