ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 22 ද පාසල් දරුවන්ගේ සියයට 10ක් අධික ස්ථුලතාවයෙන් පෙළෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි. මොවුනට ඉතා ඉක්මණින් රෝග වැළදීම හැකියාව වැඩි බව අමාත්‍යංශය පවසයි.