මධ්‍යම පළාතේ ජනතාව බුද්ධිමත් බවත්, කළගුණ දත් පිරිසක් සිටින බවත් ඡන්ද ප්‍රතිඵලවලින් පැහැදිලියැයි ඉඩම් ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.
තම පුත් ප්‍රමිතට මාතලේ දිස්ත්‍රික්කයෙන් ඉතිහාසගත මානප සංඛ්‍යාවක් ලබා දීම ගැන රංගිරි දඹුළු ජනතාවට ප්‍රණාමය පුද කරන බවත් ඇමැති කියයි.