ජනක අඟහරුවාදා අධිකරණයට


මාතලේ දිඹුල්ගමුවේදී 1999 දී සිදුවූ බව කියන මනුෂ්‍ය ඝාතයක් සම්බන්ධයෙන් සැකපිට මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් අඟහරුවාදා (3) මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.