ජන අරගලයෙන් ආණ්ඩුවට විරෝධය


(යොහාන් භාසුර)

ආණ්ඩුවට විරෝධය දක්වමින් ‘ජන අරගල ව්‍යාපාර’ කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී අද (31) පස්වරුවේ විරෝධතාවක් දැක්වූහ.

‘බඩු මිල බදු බර විදුලි බිල වහා අඩු කරව්’, ‘අධ්‍යාපනය සෞඛ්‍ය, පොදු සේවා, පරිසරය විකිණීමට ඉඩ නොදෙමු’  සහ ‘අයි.එම්.එෆ්. කොන්දේසි මත රටත් ජනතාවත් වෙන්දේසි කරන රනිල් - රාජපක්‍ෂ ආණ්ඩුව පන්නමු’ ආදි සටන් පාඨ සහිත පුවරු රැගෙන එහිදී පිරිසක් විරෝධය දැක්වූහ.

ඡායාරූපය:

(ඡායාරූපය: ගයාන් අමරසෙකර