ජගත් මහ ලේකම් ලංකාවට


තෙදින නිල සංචාරයක් සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේක්ම් බැන් කී මූන් මහතා අගෝස්තු 31 වැනි දා දිවයිනට පැමිණීමට නියමිතය.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන , අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ ,විපක්ෂ නායක ආර්.සම්පන්දන් යන මහත්වරුන් ඇතුළු රජයේ හා විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් හමුවීමට නියමිතය.