ඡන්දෙන් පස්සේ ප්‍රා මන්ත්‍රී පුසියෙක් කරනවාලු


ජනපතිවරණ ප්‍රතිඵල නිකුත් වී දෙදිනක් යන්නට පෙර තමාගේ ජනනේන්ද්‍රියේ කොටසක් කපා දමන බවට ගැහැණියක තමාට ප්‍රසිද්ධියේ තර්ජනය කළ බව තලාව ප්‍රාදේශීය සභා සන්ධාන මන්ත්‍රීවරයෙක් තඹුත්තේගම පොලිසියට අද පැමිණිලි කළේය.