අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට මන්ත්‍රී අත්සන් ලබාගැනීම බ්‍රහස්පතින්දා ආරම්භ කළ බව ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කියයි.
සැප්තැම්බරයේදී නව පාර්ලිමේන්තුවක් එන බව ජනාධිපති කියා තිබෙනවා. පාර්ලිමේන්තුව විසිරුවා හරින්න. ඡන්දයට අපි බය නෑ.

