ජනපතිවරණ සමයේදී බෙදා හැරීමට මුද්‍රණය කළැයි සැකකෙරෙන රුපියල් ලක්ෂ 15කට වැඩි 2015 වසරේ ලිත් ලක්ෂ එක හමාරක් කුරුණෑගල දිස්ත්‍රික් කෘෂි රක්ෂණ මණ්ඩල කාර්යාලයෙහි ගබඩා කර තිබියදී පොලිසිය භාරයට ගැනිණි.
එම ලිත් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කළ ඒවා බවද හඳුනාගෙන ඇත.

