19 වැනි සංශෝධනය පිළිබඳ ඡන්ද විමසීම අද රාත්‍රී 7 ට සිදුකරන බව පාර්ලිමේන්තු ආරංචි කියයි.
කලින් නියමිතව තිබුණේ පස්වරු 6 ට ඡන්ද විමසීම සිදුකිරීමටයි.