(යොහාන් භාසුර)
පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර එනම් පස්වරු 4.00 ට අවසන් විය.
මෙවර පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම අද පෙරවරු 7.00 සිට පස්වරු 4.00 ට දක්වා දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,759 කදී පැවැත්විණි.
ඒ අනුව පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ඡන්ද සියයට 64ක් ද,මාතලේ දිස්ත්‍රික්කයේ සියයට 61.77 ද,වවුනියාව දිස්ත්‍රික්කයේ සියයට 59.56ක් ද ඡන්දය ප්‍රකාශ කර තිබූ බව දිස්ත්‍රික්ක තේරුන් බාර නිලධාරීහු පැවැසූහ.
මහනුවර ප්‍රතිශතය ඡන්ද ප්‍රතිශතය 58%