ඡන්ද රැළියේ වායු බැලුන් පිපිරී දහයක් රෝහලේ


එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වැල්ලවාය රැලියේදී වායු බැලූන් තොගයක් පිපිරී සුළු පිලිස්සුම් තුවාල ලැබූ කාන්තාවන් දස දෙනකු පමණ අද රාත්‍රී 7 ට පමණ වැල්ලවාය රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.