මාතලේ උකුවෙල පොසිලෙන් පෙදෙස හතර, ඒ දරන නිවසේ සිරිල් ජූසේ මහතා (56) මධ්‍යම පළාතේ ඡන්ද දායකයෙකි. ඒත් ඔහුට සැප්තැම්බර් 21 වැනි දා ඡන්දය අහිමි විය. ඊට හේතුව මාතලේ සහකාර මැතිවරණ කොමසාරිස් ශානිකා රූපසිංහ මහතාගේ කාර්යාලයය ඔහුට මරණ රපෝර්තුවක් නිකුත් කිරීම පණපිටින් සිටින ජූසේ මහතා මාතලේ ඡන්ද කාර්යාලයයෙන් මරණයට පත් කැර ඇත.