මාතර කොට්ටාව අධිවේගී මාර්ගය ද ඡන්ද ප්‍රචාරයට යොදා ගෙන ඇත.
සන්ධාන අපේක්ෂක මහින්ද රාජපක්ෂ ජනපතිගේ රුව රැගත් කටවුට් මාතර ගොඩගම අධිවේගී මාර්ග පිවිසුම් දොරටුවේ ටිකට් කවුන්ටරය අසල සවි කිරීම ඇරැඹිණි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පයින් යෑම සපුරා තහනම්ය.