චෝගම් සමුළුව ශිරාණිගේ නඩුව කල් දමයි


හිටපු අග විනිසුරු  ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි චෝදනා ඉදිරිපත් කිරීම  ලබන 14 වැනිදා නොකළ හැකි බව අල්ලස් හෝ දුෂණ කොමිසම  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට දැනුම් දුන්නේය.

එදින පොදු රාජ්‍ය නායක සමුළුව (චෝගම්)කොළඹ පැවැත්වෙන බැවින් නඩු විභාගයට නොවැළැක් විය හැකි බාධා මතු විය හැකි බව කොමිසම අධිකරණයට දැන්වීය.