පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ විශේෂ රාජකාරි සඳහා යොදවා සිටි පොලිස් කොස්තාපල්වරුන්ගේ සිට ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුර දක්වා සියලු පොලිස් සාමාජිකයන් කළ මෙහෙය අගයමින් දින තුනක විශේෂ නිවාඩුවක් ලබා දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
පොලිසියේ විසි දහසක් මේ සඳහා කැඳවනු ලැබ සිටියහ.