චොකා මල්ලී රිමාන්ඩ්


කහවත්තේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර නොහොත් චොකා මල්ලී අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු ලබන 12 දා දක්වා රිමාන්ඩ් කැරිණි.