චොකා මල්ලී අත්අඩංගුවට


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයාව සිටිය දී ඔහු සහභාගී වීමට නියමිතව තිබූ කහවත්තේ රැලියක් සංවිධානය කරමින් සිටි පුද්ගලයකු වෙඩි තබා මරා දැමීයැයි සැකපිට නියෝජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර නොහොත් චොකා මල්ලී අලුත්ගම දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.