චෙන්නායි ප්‍රහාර හෙළා දකියි


බෞද්ධ භික්ෂූන්ට චෙන්නායි නුවරදි දෙමළ අන්තවාදීන් විසින් පහරදුන්නැයි විරෝධය පළකරමින් කොළඹ කොළඹ කුරුණැගල සහ ගාල්ලේදි අද විරෝධතා පැවැත්විණි.

රාවණා නම් සංවිධානයක් කොළඹ ඉන්දියා මහකොමසරිස් කාර්යාලය ඉදිරිපිට ද, බෞද්ධ භික්ෂූන් සහ මහජනයා ගාල්ලේ හා කුරුණෑගල ද මෙම විරේධතා පැවැත්වූහ.