චෙන්නායි නුවරදීත් හිමිනමකට පහර දෙයි


තමිල්නාඩුවේ චෙන්නායි දුම්රිය පොළේදී හිමිනමක් ඇතුළු වන්දනා නඩේකට අන්තවාදී කොටි හිතවාදීන්ගේ ප්‍රහාරයක් එල්ල වූ බව ඉන්දියා ආරංචි කියයි.

දඹදිව වන්දනාවේ ගිය මේ පිරිස නවදිල්ලියේසිට දුම්රියෙන් චෙන්නායි බලා ගිය අවස්ථාවේ මේ ප්‍රහාරය එල්ල වූ බව දැනගන්නට ඇත.