චෙන්කලඩියේ දෙන්නෙක් පිහි ඇනුමෙන් මරුට


පිහියෙන් ඇන මරන ලදැයි කියන දෙදෙනකුගේ සිරුරු මඩකලපුව චෙංකලඩියේ නිවෙසකින් සොයා ගත් බව පොලීසිය කියයි.