චෙංකලඩියේ මෛත්‍රී විරෝධයක්


පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට විරෝධය පළ කැරෙන උද්ඝෝෂණයක් චෙංකලඩි ශ්‍රීලනිප කාර්යාලයයේ දී පැවැත්විණි.

ශ්‍රීලනිප සංවිධායක ඩී එම් චන්ද්‍රසේන මහතා ද එහි සිටියේය.