චූන් පාන් ලොරියට ගිනි


පාන් බනිස් කේක් සහිත ලොරියකට කටුගස්තොට කටුවාවලදී ගිනි තබා ඇතැයි කටුගස්තොට පොලීසිය කියයි.

ලොරියට රුපියල් ලක්ෂ 20කට වැඩි අලාභයක් සිදුව ඇති බව එහි හිමිකරු වන වංශප්පෙරුම ආරච්චිගේ ප්‍රදීප් නිශ්ශංක ප්‍රකාශ කරයි.