චූදිතයාත් අල්ලස් කොමිසමට යයි


මහින්දෝදය විද්‍යාගාර දහස ඉදි කිරීම සම්බන්ධයෙන්  ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ ඊයේ (05) අල්ලස් කොමිසමට ගොනු කළ පැමිණිල්ල හැකි ඉක්මණින් විභාග කරන්නැයි හිටපු අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා අද (06) අල්ලස් කොමිසමෙන් ඉල්ලීමක් කළේය.

ගුණවර්ධන මහතා වගඋත්තරකරුවකු කරමින් ජයසිංහ මහතා ඊයේ (06) අල්ලස් කොමිසමට පැමිණිලි කළේය.

තමා අධ්‍යාපන ඇමැති ලෙස කටයුතු කාලයේ නිල වාහන භාවිතා කර නැතැයි ද, දරුවන් නිල සංචාර සඳහා කැඳවාගෙන ගොස් නැතැයි ද හිටපු ඇමැති කීවේය.

RDS_2332 RDS_2345