කොළඹ කොටුවේ සිට හලාවත බලා ගමන් ගත් දුම්රියක සීදූව හා ලියනගේමුල්ල දුම්රිය නැවතුම්පොළ අතර ප්‍රේමචන්ද්‍ර මාවතේදී පාන් හා බනිස් විකුණන වාහනයක් ගැටීමෙන් තුවාල ලැබූවකු රාගම රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.
චූං පාං රියක් දුම්රියේ හැපෙයි
Recommended Articles