චූ සිටි නිවසට රනිල් යයි


නිරිත දිග චීනයේ පස් දින නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා දූත පිරිස අද (13) චොංජිං නුවර පෝර්ට් ග්ලෝබල් සාප්පු සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ. එහි ව්‍යාපාර කටයුතු සිදු වන ආකාරය ද ගැනද එහිදී දූත පිරිසේ අවධානය යොමු වූහ.

පසුව දූත පිරිස ස්ටිල්වෙල් කෞතුකාගාරය, චීනයේ පළමු අග්‍රාමාත්‍ය චූ එන්ලායි ගේ නිල නිවස හා කාර්යාලය ආදී ස්ථාන නැරඹීමට ද ගියහ.

Port-Global-01 Port-Global-03 Port-Global-04 Stilwell-01 Stilwell-03 Stilwell-05 Stilwell-06