චීනාට කිරි ඉබි මස් කන්න බැරිවේ


හම්බන්තොටින් කිරි ඉබ්බන් හය දෙනකු රැගෙන ආ චීන ජාතිකයකු හා ඔහුගේ රියදුරා අත්අඩංගුවට ගත් බව වැලිගම පොලීසිය කියයි.

එක් ඉබ්බකු මැරී සිටි බවත්, මස් පිණිස මේ ඉබ්බන් අල්ලාගෙන ඇති බවත්, චීන ජාතිකය කොළඹ වරායේ කොන්ත්‍රාත් සමාගමක විධායකයකු බවත් පොලීසිය පවසයි.