කිඹුල් මස්, කැබැල්ල මස් හා කිරි ඉබ්බන්ගේ මස් සමග මිරිජ්ජවිල අවන්හලක චීන ජාතික හිමිකරු සැකපිට අත්අඩංගුවට ගත් බව වනජීවී නිලධරයෝ කියති.
මේ සතුන් තිදෙනාම දැඩි ආරක්ෂිත සතුන් බවත්, හම්බන්තොට වරායේ චීන ජාතිකයනට මස් සැපයීමට මේ සතුන් මරන්නට ඇති බවත් නිලධරයෝ පවසති.