චිනය විසින් ශ්‍රි ලංකාවට යුද තාක්ෂණය ලබා දීමට සුදානම් බවත් ඒ සදහා වු ගිවිසුම් ජනධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ චීන සංචාරයේදී අත්සන් කල බවත් බිජින් පොස්ට් උපුටා දක්වමින් පුවත් පත් වාර්තා පළවිය.
මේ පිළිබදව අදහස් දක්වමින් විදේශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා එසැණට කියා සිටියේ දෙරටේ ආරක්ෂක අමාත්‍යංශය අතර අඛණ්ඩ සම්බන්ධතාවය පවත්වාගෙන යමින් ආරක්ෂක සහයෝගිතාවය ශක්තිමත් කිරිම ඒ අනුව නිළධාරින්ගේ පුහුණු කටයුතු වලදී සහය ලබා ගෑනිම ශ්‍රි ලංකාවේ යටිතල පහසුකම් නඟා සිටුවිමට මුදල් ආධාර ලබාගැනිම වැනි කරුණු කාරණා ඇතුලත් ගිවිසුමක් දෙරට අත්සන් කළද යුද තාක්ෂණයක් ගැන එහි සදහන්ව නැති බවයි.