චීනයත් රුසියාවත් යෝජනාවට විරුද්ධ වේ


ඇමෙරිකාවේ ප්‍රධානත්වයෙන් ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියේ ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කර ඇති යෝජනාවට චීනය, රුසියාව, වෙනිසියුලාව හා මාලදිවයින විරුද්ධව ඡන්දය දීමට යයි.

යෝජනාව ප්‍රමාද කරන ලෙසත් ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාමාර්ගයක් නොගත යුතු බවත් පාකිස්තානය කියයි.