චීන රූමතියෝ එළවලු නෙලා කෑමත් උයති


චීන වීශ්ව රූ රැජිණ තරඟාවලියේ  තවත් එක්  ක්‍රියාකාරමක් ලෙස  හබරණ සිනමන් ලොජ් හි කාබනික එළවළු ගොවිපළට ගිය චීන යුවතියෝ දේශීය ආහාර වේලක් සැකසීම අවශ්‍ය එළවලු  නෙලා දහවල් ආහාරය පිසුහ.

දේශීය ආහාර පිසීමේ පුහුණු සැසියක්   පෙර දින එහි සුප වේදීන් විසින් මෙම යුවතියන්ට ලබා දුන්  අතර ගැමි කාන්තාවන්ගේ සහයද ඇතුව ඔවුහු දිවා ආහාරය පිසුහ.

 1 2 3 4 5 7 9 10 11