දිවයිනට පැමිණි චීන විශ්ව රූ රැජිණ තරගාවලියේ අවසන් වටයේ තරඟකාරියෝ වන අලින් නැරඹීම සඳහා මින්නේරියට ගියහ.
චීන යුවතියෝ ලබන 31 වෙනිදා තෙක් මෙරට රැදී සිටිනු ඇත.