ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයකු ලෙස කංකානි තන්ත්‍රි චිත්‍රසිරි මහතාත් අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති ලෙස නලින් ජයලත් පෙරේරා මහතාත් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලයේ දී දිවුරුම් දුන්හ.
(ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය)



