ශ්‍රී ලංකාවට අවාසි සහගත අන්දමින් හා පරාජිත කොටි සංවිධානයට වාසි සහගත අන්දමින් නිෂ්පාදනය කළ චිත්‍රපට කිහිපයක් චැනල් ෆෝ රූපවාහිනියෙන් පෙන්වූ කැලම් මැක්ක්‍රේ ශ්‍රී ලංකාවට පැමිණියේය.
ඔහු ශ්‍රී ලංකාවේ සිටින තාක් ඔහුට එරෙහිව උද්ඝෝෂණ කරන බව ශ්‍රී ලංකාවේ සංවිධාන කිහිපයක් කියයි.
සඳුදා පස්වරුවේ කටුනායකින් ඔහු එද්දී මෙවැනි විරෝධතා ඇති විය.