කොළඹදී පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරක සමුළුවේ ආරක්ෂාව තර කර තිබියදීත් චැනල් ෆෝ මාධ්‍යවේදී ජොනතන් මිලර් මහින්ද රාජපක්ෂ ජනපති අසලට ගියේ කෙසේදැයි පරීක්ෂණයක් පවත්වන බව ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියයි.