බ්‍රිතාන්‍ය චැනල් ෆෝ නාලිකා වේ කැලම් මැක්රේ ඇතුළු පිරිස ශ්‍රී ලංකාවේ පැමිණ ජාතික සමගිය නැති කිරීමට පැමිණ ඇති බැවින් ඔවුන් රටින් පිටුවහල් කරන්නැයි කියන උද්ඝෝෂණයක් වවුනියාව දිසාපති කාර්යාලය ඉදිරිපිට දී දැන් පැවැත්වේ. සිංහල, දෙමළ හා මුස්ලිම්වරු සටන් පුවරු රැගෙන උද්ඝෝෂණය කරති.