චැනල් ෆෝ කට්ටිය කුලිය දුන්නේ නැතිලු


චැනල් ෆෝ කණ්ඩායම කොළඹට රැගෙන ආ තමාට වාහනයේ කුලිය වන රුපියල් තිස්දහස නොදුන් බව කියමින්  අනුරාධපුරයේ එස් කේ සංජීව නම් රියදුරෙක් කොම්පඤ්ඤවීදිය පොලීසියට පැමිණිලි කළේය.

උතුරට යන්නට ගිය  මොවුන් ඊයේ (13) ජනතාවගේ විරෝධය මත පොලිසිය විසින් වාහනයක නංවා කොළඹට එවීය.ඔවුන් එන අතරමගදී කණ්ඩලමේ හෝටලයේ රැය ගත කර ඇත.