චැනල් 4 වීඩියෝවට ලංකාව උත්තර දෙයි


ශ‍්‍රි ලංකාවේ යුද අපරාධ සිදු වී යැයි කියමින්  බි‍්‍රතාන්‍යයේ චැනල් 4 රූපවාහිනිය නිකුත් කළ වීඩියෝ දෙකට පිළිතුරු වශයෙන් ශ‍්‍රි ලංකාව වීඩියෝ දෙකක් අන්තර් ජාලයට එක් කැර ඇත.