චැනල් 4 විරෝධය ගාල්ලේ


සංඛ විජේසූරිය ගාල්ලේ සිට ) - බ්‍රිතාන්‍යයේ  චැනල් 4 නාළිකා‍වේ කැලම් මැක්රේ ප්‍රමුක කොටි හිතවාදීන්ට කඩේයන ඊනියා මාධ්‍ය වේදීන් විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ගෙනයන අසත්‍ය ප්‍රචාරයන්ට විරෝධය පළකිරීමේ උද්ඝෝෂණයක් රුහුණු මාධ්‍යවේදීන් විසින් ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිටදී පැවැත්වුහ.