චාවේස් මිය යයි


වෙනිසියුලා ජනාධිපති හියුගෝ චාවේස්(58) වෙනිසියුලා අගනුවරදී මිය ගිය බව විදේශ මාධ්‍ය කියයි.

පිලිකාවක් සෑදී කියුබාවේදී සිව්වරක් සැත්කම්වලට භාජනය වූ චාවේස් දින කිහිපයකට පෙර සිය රට පැමිණියේය.

චාවේස් කියුබාවේ ජනප්‍රිය නායකයෙකි.(නදී)