චාල්ස් කුමරු දළදා වදී


මහා බ්‍රිතාන්‍යයයේ කිරුළ හිමි චාල්ස් කුමාරයා  සහ කුමරිය අද (16) දළදා මාලිගාව වැද පුදා ගත්හ.

මීට පෙර කුමරු ලංකාවට පැමිණ තිබුණත් දළදා මාලිගාවට ගිය පළමු අවස්තාව මෙයයි.

ඉන් පසු බ්‍රිතාන්‍යය  යුද සමයේ  ස්මාරක වෙත ගිය දෙදෙනා  මිය ගිය සෙබළුන්ට ගෞරව දැක්වුහ.

දෙදෙනාම අනතුරුව  ගුවන්හමුදා විශේෂ හෙලිකොප්ටරයකින්  උඩරට  තේ වත්තක් බැලීම සදහා පිටත්ව ගියහ.