භාරත ලකෂමන් මහතා ඇතු`ථ සිව් පුද්ගල ඝාතන නඩුවේ තුන්වැනි විත්තිකාර දෙමටගොඩ චමින්දගේ හිසේ සහ අතක බාහුවේ වෙඩි උණ්ඩ පෞද්ගලික රෝහලක සැත්කමක් සිදු කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කරන්නැයි කළ ඉල්ලීම සළකා බැලූ විනිසුරු මඩුල්ල ඒ පිළිබ`ද තීරණය කිරීම බන්ධනාගාර අධිකාරිවරයාටම බාර කළේය.
චමින්ද රවී ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද මීට පෙර දිනයේ අධිකරණයේ සිට බන්ධනාගාරයට ගෙන යන අවස්ථාවේදී වෙඩි ප‍්‍රහාරයකට ලක්ව කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබයි.

