චම්පික හා ගම්මන්පිලත් යති


ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්  ඉවත් වු ආකාරයට ඇමැති චම්පික රණවක හා  බස්නාහිර පළාත් ඇමැති උදය ගම්මන්පිල මහත්වරුන්  ඉවත් වනු ඇතැයි මාධ්‍ය සාකච්ඡාවකදි අද (18) උදේ ප්‍රකාශයට පත් කැරිණි.

රජයට සහයෝගය දැක්වීමට නම් ජනාධිපතිවරණයට පෙර විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කැර, අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කර ,අල්ලස හා දූෂණය මර්ධනය කිරීමට පියවර ගන්නැයි  කරුණු තිස් පහකින් යුත් සන්දේශයක් හෙළ උරුමයෙන් රජයට ඉදිරිපත් කළ බවත්  රජය ඒවා ක්‍රියාත්මක නොකරන බව පෙනෙන බවත් හෙළ උරුමයේ මධ්‍යම කාරක සභාව පැය හතර හමාරක සාකච්ඡාවකින් පසු තීරණය කළ බවත් මාධ්‍ය සාකච්ඡාවේදී සඳහන් විය.

_DSC0550 _DSC0570 _DSC0676 _DSC0696

_DSC0547 _DSC0585 _DSC0602 _DSC0648