චන්ද්‍රිකාගේ විශ්‍රාම වැටුපත් වැඩි කරන්න යයි


හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ විශ්‍රාම වැටුප රුපියල් 97500 දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිව හිමිවී ඇතැයි ද, එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි ද දේශපාලන ආරංචි කියයි.

කුමාරතුංග මහත්මියගේ දැන් විශ්‍රාම වැටුප රුපියල් 25000කි. 

මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ විශ්‍රාම වැටුප රුපියල් 97500කි.  හිටපු ජනපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් විෂමතාව ඉවත් කිරීමට එම තීරණය ගැන ඇතැයි කියති.