චන්ද්‍රිකයි රතන හිමියි සෝභිත හිමි සමඟ රහස් කතා


විධායක ජනධිපති ක්‍රමය වෙනස් කිරීම සඳහාත් ජනපතිවරණයට පොදු අපේක්ෂකයකු තෝරාගැනීමේ අවසන් සාකච්ඡාව සඳහාත් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නායක  මාදුළුවාවේ සෝභිත හිමියෝ අද (07) පිටකෝට්ටේ නාග විහාරයේ දී දේශපාලන නායකයින් මෙන්ම වෘත්තීය සමිති ද හමුවි සාකච්ඡා කළහ.

එහි පැමිණි හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හා හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ගේ ඡායාරූප ගැනීමට නාග විහාරයෙන් ද ආරක්ෂකයින්ගෙන්ද දැඩි බාධා එල්ල විය.ඒ දෙදෙනා හා සෝභිත හිමියන් අතර වෙන වෙනම රහස් සාකච්ඡා පැවැතියේය.තවත් නායකයින් නාග විහාරයට එන ලකුණු පැවැතියේය.

DSC_8063 DSC_8201

DSC_8130 DSC_8148

DSC_8208

DSC_8154 DSC_8241 DSC_8257 DSC_8261 DSC_8263 DSC_80626