චන්ද්‍රානන්ද ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි


හිටපු මැතිවරණ කොමසාරිස් ආර්.කේ. චන්දානන්ද සිල්වා මහතා  (78) අභාවප්‍රාප්ත විය.  ඔහු මාතර රාහුල විදුහලේ කීර්තිමන් ආදි සිසුවෙකි.  රජයේ තනතුරු රැසක් දැරූ චන්දානන්ද ද සිල්වා මහතා  චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ රජයේ ආරක්ෂක ලේකම්වරා වශයෙන් ද කටයුතු කළේය.