කපුටො සංගීත කණ්ඩායම ටික කාලෙකට කලින් ලංකාවෙ කවර් වර්ෂන්ස් කරපු අතිදක්ෂ සංගීත කණ්ඩායමක්. මේ ඔවුන් නෙමසීස් සංගීත් කණ්ඩායමේ චකිතය ගීතය සහ සේනක බටගොඩගේ අපි සැනසිල්ලේ ගීතයත් ගායනා කරන අයුරුයි. එයට රබානෙන් දක්වන සහයෝගය කදිමයි.
රචින්ත ජයවර්ධන