ඝාතන තුනක සැකකරුවෙක් පොලිස් කටට නිකන්ම වැටේ


ඌරගහ, මාදම්පේ සහ වැලිපැන්නේ දී තිදෙනකු ඝාතනය කළැයි සැකපිට කොස්ගොඩ පුද්ගලයකු කඩුවෙල රණාලේ දී අත්අඩංගුවට ගත් බවත් අංක මැකූ ටී56 ක් ද මාදම්පෙන් සොයාගත් බවත් පොලිසිය කියයි.

රඳවා ගැනීමේ නියෝග මත ඔහුගෙන් පොලිසිය ප්‍රශ්න කරගෙන යයි.

web1ad6feffa52f4d88409678baff3a02e2e4e55261ffa0d11f2365f11-V