ඉතාලියේ සිට පැමිණි ජෝඩුවක සැමියාට රුපියල් දෙලක්ෂයක කොන්ත්‍රාත්තුවක් මත බෝම්බයක් ගැසූ බව කියන හිටපු කමාන්ඩෝ සෙබළකු හා ඔහුගේ සගයා අත්අඩංගුවට ගත් පොලිසිය අද (17) මීගමුව, කුරණ දී බෝම්බ ප්‍රහාරයට ලක්වූ පුද්ගලයාගේ බිරියද අත්අඩංගුවට ගත්තේය.
බෝම්බ ප්‍රහාරයෙන් ඇගේ සැමියා තුවාල ලබා බේරී ඇත. ඔහුට බෝම්බ ගැසීමට කොන්ත්‍රාත් දුන් බව කියන පුද්ගලයා ඉතාලියට පැන ගොස් ඇතැයි පොලිසිය පවසයි.






